BREAKING NEWSEXCLUSIVE
ජනපති ජාතිය අමතන්න සුදානම්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පස්වරුවේ ජාතිය ඇමතීමට නියමිතය.
කොරෝනා වෛරස ව්‍යාප්තියෙන් හේතුවෙන් ඇතිවී තිබෙන තත්වය හේතුවෙන් ඔහු මෙසේ ජාතිය ඇමතීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරනවා.
මේ වනවිටත් කොරෝනා වෛරසය පැතිරීම අවම කිරීම උදෙසා ශ්‍රී ලංකාව විසින් ක්‍රියාමාර්ග විවිධ ක්‍රියාමාර්ග ගෙන අවසන්ය.