GOSSIP NEWSVIRAL NEWS

මැදගොඩ අබේතිස්ස හිමි විරුද්ධ වූ ආන්දෝලනාත්මක “හතේ අපේ පොත” සම්පූර්ණ පොත මෙන්න.!

අධ්‍යාපන අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය මැදිහත් වීමෙන් 7 ශ්‍රේණියේ සිසුන් හට බෙදා හැර ඇති “හතේ අපේ පොත” වහාම අවලංගු කළ යුතු බව මහාචාර්ය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි ඊයේ දින මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.

මෙහිදී මැදගොඩ අබයතිස්ස හිමි පවසා සිටියේ එම පෙළ පොත එම වයසේ දරුවන්ට නොගැළපෙන බවයි. දරුවන්ගේ ගුණධර්මයන්ට බරපතළ ලෙස බලපෑම් එල්ල කරන අයුරින් මෙම පොත සකසා ඇති බව මැදගොඩ අභයතිස්ස හිමි ප්‍රකාශ කළා.

එම මාධ්‍ය හමුවෙන් පසු මෙම හතේ අපේ පොත දරුවන් අතර බෙදා නොහරින්නැයි අධ්‍යාපන අමාත්‍යංශයෙන් නියෝගයක් නිකුත් කර තිබේ.

කෙසේ වෙතත් Lanka Mag සංස්කාරක කණ්ඩායම එම පොත ගෙන්වාගෙන එය පරිශීලනය කළ අතර තහනම් කළ යුතු අන්තර්ගතයක් එහි නොමැති බව අපගේ හැගීමයි.

දුම්පානයේ අනිසි බලපෑම් සහ නව යොවුන් වියේ සිරුරේ සිදුවන මූලික වෙනස්කම් ආදිය එම පොතේ දැක්වේ.

එම පොත පහලින්,

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button