BREAKING NEWSPOLITICS
ඇමති හරීන්ගේ පියා මෙලොව හැරයයි

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී, අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ පියා අභාවප්‍රාප්ත වී තිබේ.
දින කිහිපයක සිට අසනීප වී කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රථිකාර ලැබූ අමාත්‍යවරයාගේ පියා අද පෙරවරුවේ මෙලෙසින් මිය ගොස් තිබේ.
ඒ මහතාගේ අවසන් කටයුතු පිළිබඳව පවුලේ ඥාතීන් විසින් දැනුම් දීමට නියමිතය.