BREAKING NEWSEXCLUSIVEPOLITICSSMART UPDATEVIRAL NEWS

රාජපක්ෂලා හොරකම් කළේ නෑ. සල්ලි නාස්ති කළා විතරයි, දුමින්ද සිල්වා පව් – ඇමති හරින්

අමාත්‍ය හරින්  ප්‍රනාන්දු මහතා පසුගිය දිනෙක සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු සමග මාධ්‍ය හමුවක්දී පැවසූ ප්‍රකාශයක් මේ වන විට සමාජ මාධ්‍ය තුල සංසරණය වෙමින් පවතිනවා.

එහිදී විපක්ෂයේ සිටියදී හෙතෙම පළ කළ අදහස්වලට 100%ක්ම පටහැණි අදහස් පළ කරනු දැකගත හැකි වූ බව සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් සදහන් කරනු දක්නට ලැබුනා.

එහිදි රාජපක්ෂලා හොරකම් කළේ නැති බවත් සල්ලි නාස්ති කලා පමනක් බවත් සදහන් කල ඔහු. දුමින්ද සිල්වා ගේ නඩු තීන්දුව ගැනත් සදහන් කලා..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button