BREAKING NEWSEXCLUSIVE
හරීන් සමගි ජන බලවේගයෙන් – බිරිඳ ප්‍රතිවිරුද්ධ එජාපයෙන්, කෝප වී බඩු පොලොවේ ගසමින් යකා නටයි!

බදුල්ල දිස්ත්‍රීක් එක්සජ් ජාතික පක්ෂ හිටපු මන්ත්‍රී මෙවර සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවට එක් වී සිටී.
නමුත් ඔහුගේ බිරිඳ, ප්‍රතිවිරුද්ධ එක්සත් ජාතික පක්ෂයෙන් තරග කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
ඒ හරීන් ප්‍රනාන්දු හිටපු මන්ත්‍රීවරයා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී. විවාහයෙන්ද දික්කසාද වී පළාත් සභා මන්ත්‍රීණි මල්ෂා කුමාරණතුංග විවාහ වීමට සියල්ල සුදානමින් තිබියදීය.
මේ අනුව දීර්ඝ කාලීනව එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන් හරීන් ප්‍රනාන්දුගේ විවාහක බිරිඳ එක්සත් ජාතික පක්ෂයෙන් මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා කටයුතු සූදානම් වෙමින් සිටියි.
මේ පිලිබවද දැන ගැනීමෙන් කෝපයට පත් හරීන් ප්‍රනාන්දු බිරිදට බැණ වදිමින් බඩු මුට්ටු පොලොවේ ගසමින් හැසිරී ඇතැයිද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.