BREAKING NEWSEXCLUSIVE
හපුතලේදී එයා ෆෝර්ස් ගුවන් යානයක් කඩා වැටේ

හපුතලේ, තම්බපිල්ලේ ප්රදේශයේදි සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටී තිබෙනවා. මෙලෙස කඩා වැටී ඇත්තේ ගුවන් හමුදාවට අයත් සැහැල්ලු ගුවන් යානයක් බව Lanka Mag වෙත වාර්තා වේ.
කඩා වැටුණු සැහැල්ලු ගුවන් යානය තුල තිබී පුද්ගල මළ සිරුරූ හතරක් ආරක්ෂක අංශ විසින් සොයා ගෙන ඇත.
එම අවස්තාවේ වීඩියෝවක් පහතින්,