BREAKING NEWSEXCLUSIVE

ආන්දෝළනාත්මක ඉඩම සම්බන්ධයෙන් ගුරුගේ පවුලෙන් මාධ්‍ය නිවේදනයක්

පසුගිය දිනවල රූපවාහිනි වැඩසටහනකට පැමිණ තරුණියක් සිදු කළ ප්‍රකාශයක් නිසා ආන්දෝලනයට ලක් වූ ඉඩම පිළිබඳව එම ඉඩමේ හිමිකරුවන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ එම ඉඩම වසර 45කට අධික කාලයක් තිස්සේ පුද්ගලික ඉඩමක් ලෙස පැවත එන ඉඩමක් බවත් එය කිසිසේත්ම සිංහරාජ රක්ෂිත වනාන්තයට ආසන්න ඉඩමක් නොවන බවයි.

තවද එම ඉඩමේ හෝටලයක් ඉදි කරනවා යැයි සිදු කෙරෙන ප්‍රකාශ අසත්‍යයක් බවත් ඉදිකරන්නේ නිවසක් බවත් එම නිවේදනයේ දැක්වෙනවා.

මෙම මාධ්‍ය නිවේදනය සමග ඔවුන් එම ඉඩමේ ඔප්පු සහ පත්ඉරු මාධ්‍යයට නිකුත් කර ඇති අතර ඒවා පහතින්,

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button