GOSSIP NEWSVIRAL NEWS

දැරියකට අමානුෂික ලෙස පහරදුන් ග්‍රාම නිලධාරිනියගේ වැඩ තහනම්

නිකවැරටිය – කොටවෙහෙර ප්‍රදේශයේදී දැරියකට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියට සම්බන්ධ ග්‍රාම නිලධාරිනියගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා.

ඒ රාජ්‍ය පරිපාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ නියෝගයකට අනුවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් තුන්දෙනා මේ වනවිට නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් ඇති බවයි LankaMag වාර්තාකරුවන් සඳහන් කළේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button