ARTICLESBREAKING NEWSEXCLUSIVENEWSPAPER COLUMNSPOLITICS

භාණ්ඩ 367 ක් ආනයනය අත්හිටුවමින් ගැසට් නිවේදනයක් !

භාණ්ඩ 367ක් ආනයනය අත්හිටුවමින් මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම නිවේදනයට අත්සන් තබා තිබේ.

මෙම තීරණයට අනුව අදාල භාණ්ඩ ආනයනය අගෝස්තු 23 වැනිදා සිට ක්‍රියාත්මක වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button