BREAKING NEWSEXCLUSIVEPOLITICS
උතුරුමැද පලාත් ආණ්ඩුකාරතුමා සහ බස්නාහිර පලාත් ආණ්ඩුකාරවරිය ධූරයෙන් ඉවත් වෙයි.

බස්නාහිර ආණ්ඩුකාර ධුරයේ යෙදී සිටි වෛද්‍ය සිතා අරඹේපොල මහත්මිය සහ උතුරු මැද ආණ්ඩුකාර ධුරය දැරූ මහාචාර්ය තිස්ස විතාරණ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.ඒ ඔවුන් දෙදෙනා එළඹෙන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කිරීම හේතුවෙන්,කෙසේ වෙතත් මේ වන විටත් ඔවුන් සිය ධුරයෙන් ඉවත් වීමේ ලිපි ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.