BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

කොවිඩ් පාලනයට රජය ජනතාවගේ සහය උපරිමයෙන් ඉල්ලයි

කොවිඩ් වෛරසය පාලනය සඳහා ජනතාවගේ සහයෝගය උපරිමයෙන් අපේක්ෂා කරන බව රජය පවසනවා.

මේ පිලිබඳ අදහස් දක්වමින් කොවිඩ් මර්ධන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඉල්ලා සිටියේ මැයි මාසය තුළ මෙම සති හතරක කාලය තුළ ඉතා වගකීමෙන් කටයුතු කරන ලෙසයි.

රටේ සෞඛ්‍ය අංශ කැපවන්නේ ජනතාව ආරක්ශා කර ගැනීමට නිසා ජනතාවගේ උපරිම සහය සෞඛ්‍ය අංශ වෙත ලබා වෙන ලෙස එතුමිය ඉල්ලා සිටි අතර වගකීමෙන් තොරව හැසිරීම රෝගීන් වඩා ඉක්මනින් වැඩිවීමට හේතු වන බවත් රටේ ICU ඇඳන් හෝ ඔක්සිජන් හිඟ වීම ආදිය රදා පවතින්නේ ජනතාවගේ හැසිරීම් මත බවත් එතුමිය තව දුරටත් සදහන් කලා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button