BREAKING NEWSEXCLUSIVEPOLITICS
ජිනීවා චෝදනා වලට ආණ්ඩුවෙන් අගහරුවාදා පිළිතුරු..!

ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැෂලේ මහත්මිය විසින් ආණ්ඩුව වෙත එවනු ලැබ ඇති ලියවිල්ලට ලබන අඟහරුවාදා දිනයේ පිළිතුරු ලබා දීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව වාර්තා වනවා.
මෙරට විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා විසින් අඟහරුවාදා දිනයේදී මෙම පිළිතුරු ලබා දීම සිදු කරනු ඇති බව සදහන් වන අතරම, බැෂල් මිෂෙලේ විසින් ජිනීවා සැසිවාරය ආරම්භ වන ලබන 28 වැනි දින ලංකාව සම්බන්ධයෙන් වූ ස්ථාවරය ප්‍රකාශයට පත්කිරීමට නියමියි.