BREAKING NEWSPOLITICS

කහ ගොවීන්ගේ අස්වැන්න මිලදී ගැනීමට රජය මැදිහත් වෙයි

අමු කහ කිලෝවක් රුපියල් 400ක මුදලකට ගොවීන්ගෙන් මිලදී ගැනීමට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා.

අම්පාර ප්‍රදේශයේ තම අස්වැන්න අලෙවි කරගැනීමට නොහැකිව දැඩි අපහසුතාවකට පත්ව සිටින ගොවීන්ගේ මැසිවිලි වලට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබුනා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button