BREAKING NEWSEXCLUSIVE
“අන්තවාදීන්ට රට තුල ඉඩක් දෙන්නෑ” ජනපති ගෝඨාභය නිදහස් දින සිදු කළ ඓතිහාසික කතාව!

ත්රස්තවාදයට මඟපාදන අන්තවාදී සංවිධානවලට තවදුරටත් රට තුළ ක්රියාත්මක වන්නට ඉඩ නොතබන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්රකාශ කරනවා.
කොළඹ නිදහස් චතුරස්ර භූමීයේ පැවැත්වෙමින් තිබෙනා 72 වන නිදහස් දින ජාතික උත්සවය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළා.
72 වන අභිමානවත් නිදහස සැමරීම නිමිත්තෙන් ජාතික දින සැමරුම් උළෙල මේ වන විට කොළඹ නිදහස් චතුරස්රයේ දී පැවැත්වෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතගේ ප්රධානත්වයෙන් ජාතික දින සැමරුම් උළෙල ආරම්භ වූ අතර අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනාධිපතිවරයා ජාතික දින සැමරුම් උළෙලට පිළිගනු ලැබුවා.
එහිදී ජනපතිවරයා සිදු කළ සම්පූර්ණ කතාව පහතින්,