BREAKING NEWSEXCLUSIVEPOLITICS

හදිසියේ කිසිම ආරක්‍ෂකයෙක් නැතිව ජනපති කාර්යාලය ඉදිරියේ විරෝධතා රැළියට ජනපති ගෝඨා පැමිණේ [ VIDEO ]

ජනාධිපති කාර්යාලය ඉදිරියේ විරෝධතාවක යෙදී සිටි විරෝධතාකරුවන් පිරිසක් සමග සාකච්ඡාවක් සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම ස්ථානයට ගොස් ඇත.

අද පස්වරුවේ ජනාධිපති කාර්යාලය ඉදිරියේදී මෙම උද්ඝෝෂණය පැවැත්වූයේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ඩෙංගු මර්දන ඒකකයට අනුයුක්තව සේවය කරන සේවකයින් පිරිසකි.

ජනාධිපතිවරයා විරෝධතාකරුවන් අතරට ගොස් ඇත්තේ කිසිදු ආරක්ෂක නිලධාරියෙකු නොමැතිව පූර්ව දැනුම් දීමකින් තොරවය.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button