BREAKING NEWSEXCLUSIVE

Google සමාගම විසින් රුසියාවට යුක්ක්‍රේනයේ සජීවී චන්ද්‍රිකා දර්ශණ ලබාදීම නවතයි

Google සමාගම විසින් යුක්ක්‍රේනයේ සජීවී චන්ද්‍රිකා දර්ශණ ලබාදීම තාවකාලික අත්හිටුවා තිබෙනවා.රුසියානු ආරක්ෂක අංශ විසින් චන්ද්‍රිකා ඡායාරුප ඔස්සේ ප්‍රහාර එල්ල කිරීමේ ක්‍රියාවලිය නැවැත්වීමේ අරමුණෙන් මෙම තීරණය ගෙන තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button