BREAKING NEWSEXCLUSIVEPOLITICSSOCIAL MEDIA PICKS

ඔලුව පහත් කරගෙන ඉදපු කාලේ ගියා – ජනපතිටත් අභියෝග කරමින් කාදිනල් හිමි එළියට..

වෙනත් පුද්ගලයන්ට හිස පහත් කර සිටි කාලය අවසන් බවත්, ජනාධිපතිවරයා පවා එය සිහියේ තබා ගත යුතු බවත් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් සදහන් කර සිටියා.

ඒ අද පෙරවරුවේ මීගමු වෙරළ තීරයේ පැවැති වැඩසටහනක් අතරතුරදීයි. එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් සිදුවූ පරිසර විනාසය පිළිබදව අදහස් දක්වමින් මේ බව කී කාදිනල් හිමිපාණෝ තවමත් ඉන් නිසි වන්දියක් ධීවර ප්‍රජාවට ලැබී නැති බව ප්‍රකාශ කලා.

තමන් මේ පිළිබදව නඩුවක් පවා ‌ගොනු කර ඇති බව කී උන්වහන්සේ වෙනත් රටවල මෙලෙස විපතක් වූවා නම් ඒ රටවල් විශාල වන්දි මුදලක් මේ වනවිටත් අයකරගෙන ඇති බව වැඩි දුරටත් කීයා සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button