BREAKING NEWSEXCLUSIVEPOLITICS

සෞඛ්‍ය ඇමති මැදිහත්වෙයි! යෝජිත GMOA වර්ජනය අත්හිටුවයි!

ලබන සඳුදා ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ සංකේත වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසනවා. අද සෞඛ්‍ය අමාත්‍යවරයා සමග පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹ තිබේ.

සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යංශ ලේකම්වරයා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාද සහභාගි වී තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button