GOSSIP NEWSVIRAL NEWS
යුධ හමුදාවට එරෙහිව ජිනීවා වෙත පැමිණිලි කළ පුද්ගලයන් මෙන්න!

ශ්රී ලංකා යුධ හමුදාව නිරෝධායන කටයුතු වලට එක්වීම මෙරට සිවිල් ජනතාවගේ අයිතිවාසිකම් කඩවීමක් යැයි ජිනීවා මානව හිමිකම් කවුන්සලයට පැමිණිලි කර තිබේ.
එම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ සමස්ත ලංකා යතුරුපැදි කරුවන්ගේ සංගමයේ සභාපතියැයි කියාගන්නා චිරන්ත ආර් ඇන්තෝනි නම් පුද්ගලයෙක්, දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක් සහ තවත් N.G.O සංවිධාන කිහිපයක් විසිනි.
විකල්ප, අලුත් පියාපත් නම් වලින් හැඳින්වෙන වාමාංශික දේශපාලන පක්ෂයකට සහය දක්වන N.G.O කණ්ඩායම්ද මෙම පැමිණිල්ල ඉදිරිපත් කිරීමට එක්වී තිබේ.
චිරන්ත ආර් ඇන්තෝනි නම් පුද්ගලයා තමන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කරන බවට මින්පෙර සිය ෆේස්බුක් ගිණුමේද සඳහන් කර තිබුණි.