BREAKING NEWSEXCLUSIVE
භාණ්ඩ 367ක් මෙරටට ආනයනය සීමා කරමින් ගැසට් නිවේදනයක්

අද (09) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි වලංගු බලපත්‍රයක් නොමැතිව අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367ක් මෙරටට ආනයනය සීමා කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරන බව ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව පවසනවා.
එලෙස සීමා පනවා ඇති භාණ්ඩ වර්ග අතට ඇපල්, මිදි, දොඩම් ඇතුළු පළතුරු වර්ග සහ චීස්, ජලය, විදෙස් මත්පැන් හා බියර්, මෙන්ම රූපලාවන්‍ය ද්‍රව්‍ය ද ඇතුළත්.
මුදල් අමාත්‍යංශය මගින් මෙම ලයිස්තුව ප්‍රකාශයට පත්කර තිබෙනවා.