BREAKING NEWSPOLITICS

වනඅලි කළමනාකරණ රක්ෂිතයට අදාළ ගැසට් නිවේදනය මුද්‍රණයට

හම්බන්තොට යෝජිත වනඅලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීමට අදාළ නිවේදනය රජයේ මුද්‍රණාලය වෙත යොමුකර තිබේ.

වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතාගෙන් මාධ්‍ය කළ විමසීමකදී ඔහු ඒ බව තහවුරු කර තිබුනා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button