BREAKING NEWSEXCLUSIVE

ප්ලාස්ටික් හා පොලිතීන් නිෂ්පාදන තහනම් කිරීමට අදාල ගැසට් නිවේදනය පරිසර අමාත්‍යංශයට යොමු කෙරේ

එක් වරක් පමණක් භාවිතයට ගෙන ඉවත දමන ප්ලාස්ටික් හා පොලිතීන් නිෂ්පාදන රැසක් තහනම් කිරීමට අදාල ගැසට් නිවේදනය සදහා අවශ්‍ය සියලු ලිපි ලේඛන පරිසර අමාත්‍යවරයා වෙත භාර දී ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා. ඒ, සම්බන්ධයෙන් කරුණු දැක්වූ එහි සභාපති එස් සමරසිංහ.එක් වරක් පමණක් භාවිතයට ගෙන ඉවත දමන ප්ලාස්ටික් හා පොලිතීන් නිෂ්පාදන වර්ග 300 ක් පමණ මෙරට තුළ පවතින බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

අද උදෑසන ප්‍රචාරය වන බැලුම්ගල වැඩසටහනින්ද සාකච්ඡාවට ලක්කෙරෙන්නේ  ප්ලාස්ටික් හා පොලිතින් නිෂ්පාදන තහනම පිළිබදවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button