BREAKING NEWSEXCLUSIVE
සේවා අත්‍යාවශ්‍ය සේවාන් සම්බන්ධ ගැසට් නිවේදනයක්

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.එහි සදහන්ව ඇත්තේ සාත්තු නිවාස, බෙහෙත් ශාලා ,රෝහල් සහ අනෙකුත් ඒ හා සමාන ආයතනවල රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා විදුලිය සැපයීම සහ සියලු සේවා අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බවයි