BREAKING NEWSEXCLUSIVE

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර විකිනීම අනිවාර්ය කරමින් ගැසට් නිවේදනයක්..

අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති මේජර් ජනරාල් ශන්ත දිසානායක මහතා විසින් කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර දිවයින පුරා ගෑස් අලෙවිසැල් තුළ විකිණීමට තිබිය යුතු බව නිෂ්පාදකයන් හා වෙළෙඳුන් වෙත දැනුම් දී තිබෙනවා.

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර තම සන්තකයෙහි හෝ භාරයේ හෝ තම පාලනය යටතේ ඇති කිසිම වෙළන්ඳෙකු විසින් ඒවා  විකිණීම ප්‍රතික්ෂේප කිරීම හෝ එම සිලින්ඩර මිලදී නොගැනීමට සෘජුව හෝ වක්‍රාකාරයෙන් පාරිභෝගීකයින්ට බලපෑම් නොකළ යුතු බව ද අදාළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. ඒ අනුව තවදුරටත් ලීටර් 18 ගෑස් සිලින්ඩර් විකිණීම තහනම් වනු ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button