BREAKING NEWSEXCLUSIVE
ක්ෂේත්‍ර කිහිපයක් තවදුරටත් අත්‍යාවශ්‍ය සේවා ලෙස දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව ක්ෂේත්‍ර කිහිපයක් තවදුරටත් අත්‍යාවශ්‍ය සේවා ලෙස දීර්ඝ ලෙස අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ඊයේ (මාර්තු 21) දිනැති අංක 2272/09 අංක දරන අති විශේෂ ගැසට් පත්‍රයට අනුව පහත සඳහන් සේවා අත්‍යාවශ්‍ය සේවා බවට ප්‍රකාශයට පත් කර තිබෙනවා.
විදුලි බල සැපයුම
රෝහල්වල
සාත්තු නිවාසවල
බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම සේවාවක්
වැඩ හෝ ශ්‍රමය
මෙම සේවාවන් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර පසුගිය මස 22 වනදාද අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණා.
අදාළ නව ගැසට් නිවේදනය පහතින්…