BREAKING NEWSEXCLUSIVE
ගෑස් හිඟය අවසන් වන දිනය

වෙළඳපොළේ පවතින ගෑස් හිඟය ඉදිරි දින කිහිපය තුළ අවසන් වනු ඇතැයි වාර්තා වනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මේ බව සඳහන් කළා.
දෛනිකව ගෑස් සිලින්ඩර් ලක්ෂයක් පමණ වෙළඳපොළට මුදා හැරීමට අදාළ සමාගම් කටයුතු කරමින් ඇති බව වැඩිදුරටත් සඳහන්.
වෙළෙඳපොළේ සිමෙන්ති හිඟය ද, ඉදිරි සති දෙක තුළ අවසන් වනු ඇතැයි ඒ මහතා පවසනවා.
ඉන්පසු රුපියල් 1,275 ක මිලකට සිමෙන්ති කොට්ටයක් මිලදී ගැනීමට ජනතාවට අවස්ථාව ලැබෙනු ඇති බව වැඩිදුරටත් සඳහන්.