BREAKING NEWSEXCLUSIVE

ගෑස් හිගය ඉදිරියේදී අවසන්

මෙරටට පැමිණි LP ගෑස් මෙට්‍රික් ටොන් 3,500ක් රැගත් නෞකාවෙන් ගෑස් ගොඩබෑමේ කටයුතු ආරම්භ කර තිබෙන බව ලිට්‍රෝ සමාගම පවසනවා.ඒ අනුව ගෑස් බෙදාහැරීමේ කටයුතු හෙට (18) දිනයේදී නැවත ආරම්භ කෙරෙන බවයි එම සමාගම පැවසුවේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button