BREAKING NEWSEXCLUSIVE

ගෑස් නැවක් කොළඹ වරායට…

ගෑස් මෙට්‍රික් ටොන් 3,700ක් සමඟ තවත් නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබෙනවා.

එම ගෑස් තොගය සඳහා ගෙවිම් කළ බවත් කෙරවළපිටිය පරියන්තය සඳහා ගෑස් තොග බෑම ආරම්භ කළ බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා කියා සිටියා.

ඒ සමඟම දෛනිකව ගෑස් සිලින්ඩර් 100,000 බැගින් වෙළෙඳපොළට නිකුත් කරන බවද ඔහු තවදුරටත් කියා සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button