BREAKING NEWSEXCLUSIVE
ගෑස් බෙදාදීම සාර්ථකව සිදුවෙනවා – ලිට්රෝ සමාගම කියයි

කෙරවලපිටිය ගෑස් ගබඩා සංකීර්ණයට නෞකා මගින් ගෙන ආ ගෑස් බෙදා හැරීමේ කටයුතු සාර්ථකව සිදුවන බවයි ලිට්රෝ සමාගම පවසන්නේ.
ගෑස් මෙට්රික් ටොන් 3500 ක් රැගත් නෞකාවේ ගෑස් ගොඩ බෑමේ කටයුතු පෙරේදා පස්වරුවේ ආරම්භ වුණා.
ඒ ගෑස් ආනයනය කළ ඕමාන් සමාගමට ගෙවීමට තිබූ ඇමෙරිකා ඩොලර් මිලියන 8 ක මුදල ගෙවීමට රජය පියවර ගැනීමත් සමඟයි.