BREAKING NEWSEXCLUSIVE
කොළඹට සහ ගම්පහට ගෑස් සිලින්ඩර

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මැදිහත්වීම මත අද (09) සහ හෙට (10) දිනයන්හි ගෑස් සිලින්ඩර 15,000 බැගින් බෙදාහැරීමට කටයුතු කරන බව ලිට්රෝ සමාගමේ සභාපති විිජිත හේරත් ප්රකාශ කළා.කොළඹ සහ ගම්පහ නගරවලට මූලිකත්වය ලබාදෙමින් එම ගෑස් සිලින්ඩර බෙදාහැරීම සිදු කරන බවයි ඔහු කියා සිටියේ.