BREAKING NEWSEXCLUSIVEPOLITICS

අපි ආණ්ඩුවෙ ඉන්නෙ ගෙදර ඉන්න බල්ලා වගේ. – ගම්මන්පිල කියයි

තමන් ඇතුලු පිරිසක් ආණ්ඩුවේ සිටින්නේ ගෙදර සිටින බල්ලා වගේ යැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටිනවා.

රෑට ගෙදර සිටින බල්ලා ගෙදර ආරක්ෂාවට බුරන විට ගෙවල් හිමිකරු බල්ලා අල්ලා එළියට දැමුවහොත් ‌ගෙදර ආරක්ෂාව ඉවත් වී යනු ඇති බව අමාත්‍යවරයා එහිදී සදහන් කර සිටියා. එමනිසා ගෙවල් හිමිකරු කළ යුත්තේ බල්ලා බුරන දිසාව බලා ගෙය ආරක්ෂා කර ගැනීම බවද හෙතෙම පෙන්වා දුන්නේය. අප යුගදනවි ගිවිසුමේ අහිතකර පැති පෙන්වා දෙන්නේද ඒ අරමුණින් යනුවෙනුයි අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කලේ..

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button