BREAKING NEWSEXCLUSIVE
අද සිට ඉන්දන ලබාදීම සීමා කෙරේ..

ඉන්ධන නිකුත් කිරීම සීමා කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.
ඒ අනුව මින් ඉදිරියට
මෝටර රථයකට රු. 5000,
ත්රිරෝද රථයකට රු.1500 සහ
යතුරුපදියකට රු. 1000ක්
ලෙස මින් ඉදිරියට ඉන්ධන නිකුත් කිරීම කෙරේ .