BREAKING NEWSEXCLUSIVE

අද සිට ඉන්දන ලබාදීම සීමා කෙරේ..

ඉන්ධන නිකුත් කිරීම සීමා කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව මින් ඉදිරියට

මෝටර රථයකට රු. 5000,

ත්‍රිරෝද රථයකට රු.1500 සහ

යතුරුපදියකට රු. 1000ක්

ලෙස මින් ඉදිරියට ඉන්ධන නිකුත් කිරීම කෙරේ .

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button