BREAKING NEWSEXCLUSIVE
අද සිට ඉන්ධන සීමා

අද දිනයේ සිට ක්රියාත්මක වන පරිදි ඉන්ධන සඳහා යලි සීමා පැනවීමක් සිදුකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ ප්රකාශ කර සිටිනවා.ඒ අනුව
යතුරුපැදි සඳහා රුපියල් 2000ක්, ත්රිරෝද රථ සඳහා රු. 3000ක්, මෝටර් කාර්, වෑන් රථ සඳහා රුපියල් 8,000ක
උපරිමයකට යටත්ව ඉන්ධන නිකුත් කෙරෙන බවයි සභාපතිවරයා සඳහන් කළේ.බස් සහ ලොරි රථ සඳහා මෙම ඉන්ධන සීමා පැනවීම වලංගු නොවේ.