BREAKING NEWSEXCLUSIVE

පෙට්‍රල් 20කින්, ඩීසල් 7කින් ඉන්ධන මිල ඉහලට..

අද මධ්‍යම රාත්‍රී 12 සිට බලාත්මක වන පරිදි ඉන්ධන මිල වැඩි කරන බව බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරනවා.

ඒ අනුව, ‍ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල්  ලීටරයක මිල රුපියල් 20කින් වැඩි කර තිබේ. එහි නව මිල රුපියල් 157කි. ඩීසල් ලීටරයක මිල රුපියල් 7කින් රුපියල් 111 දක්වා වැඩිකර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button