BREAKING NEWSEXCLUSIVE

ඉන්ධන මිල පහතට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන වල මිල අද (17) රාත්‍රී 10.00 සිට ක්‍රියාත්මක වන පරිදි පහත දමා තිබෙනවා .
ඒ අනුව
පෙට්‍රල් 92 – රු .20 කින් (නව මිල රු 450 )
පෙට්‍රල් 95 – රු .10 කින් (නව මිල රු 540 )
ඔටෝ ඩිසල් – රු .20 කින් (නව මිල රු 440 )
සුපර් ඩිසල් – රු .10 කින් (නව මිල රු 510 )

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button