BREAKING NEWSEXCLUSIVE

ඉන්ධන සදහා යළිත් මිල සූත්‍රයක් ?

මෙරට ඉන්ධන මිල තිරණය කිරීම සදහා මිල සූත‍්‍රයක් කෙටුම්පත් කර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද බව බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ සදහා අනුමැතිය ලදොත් ලෝක වෙළෙඳ පොලේ ඉන්ධන මිල මත මෙරට ඉන්ධන මිල තීරණය කප හැකි යයිද ඔහු පැවසීය.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button