BREAKING NEWSEXCLUSIVE

පෙරටුගාමී සමාජවාදී පක්ෂය නීතිය අතට ගනියි – ෆේස්බුක් ඔස්සේ විනිසුරු ටැග් කරම නඩු තීන්දු දෙන්න බලපෑම් කරයි!

අධිකරණ කටයුතු වලට බලපෑම අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑහැකි දැඩි වරදකි.

එම නිසාම අධිකරණ විනිසුරුවරුන් සාමාන්‍ය සමාජයට නිරාවරනය වීම අවම කර තිබේ. ඒ ඔවුන්ට බලපෑම් කිරීම අවම කිරීම උදෙසාය.

කෙසේ වෙතත් ෆේස්බුක් සමාජජාලා භාවිතා කරන අධිකරණ විනිසුරුවරයෙකුට මෙරට දේශපාලන පක්ෂයක් ෆේස්බුක් ඔස්සේ නඩු තීන්දුවකට බලපෑම් කරනු දැකගත හැකිය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරීන් පිරිසක් අත්අඩංගුවට ගත්තේ උද්ඝෝෂණයකදී මහජන දේපළ වලට අලාභහානී සිදු කිරීම නිසාය.

මෙම පුද්ගලයන් වෘත්තීමය ලෙසට උද්ඝෝෂකයන් ලෙස කටයුතු කරනා කඩාකප්පල්කාරීන් පිරිසකි. මෙම පිරිස නිදහස් කරන ලෙසට විනිසුරුවරයාගේ ෆේස්බුක් ගිනුම ටැග් කරමින් එම පක්ෂයේ සමාජිකයෙක් මෙලෙසට ෆේස්බුක් පළ කිරීමක් සිදු කර තිබුනි.

මෙය දැඩි දඬුවම් ලැබිය හැකි අධිකරණයට බලපෑම් කිරීමේ වරදකි.

මෙම නඩුව යළි කැඳවිමට නියමිත අතර මෙම ෆේස්බුක් බලපෑම් නිසා විනිසුරුවරයා විසින් සැකකරුවන්ට ඇප ලබා දේවිදැයි සැක පළවන බව සමාජජාලා ක්‍රියාකාරීන් මත පළ කර තිබුනි.

විනිසුරුවරයාට බලපෑම් කළ අයුරු,

අදාල පළ කිරීමට විනිසුරුවරයා ටැග් කර තිබෙන අයුරු,

අදාල පළකිරීම

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button