BREAKING NEWSEXCLUSIVEINTERNATIONAL NEWSPOLITICSWEST
රුසියාවටත් අභියෝග කරමින් ප්‍රංශය සහ ජර්මනියෙන් යුක්රේනයට යුධ ආධාර..!

යුක්රේනය යුද්ධය වෙනුවෙන් යුද උපකරණ සහ ඉන්ධන ලබාදීමට ප්‍රංශය සහ ජර්මනිය ඊයේ තීරණය කරනු ලැබුවා.
ජර්මනිය විසින් සිය භයානක ආයුධ හුවමාරු කිරීමේ තීරණය ද ඉවත දමමින් යුක්රේනය වෙත යුද ටැංකි නාශක අවි 1,000ක් භුමියේ සිට ගුවනට ප්‍රහාර එල්ල කිරීමට හැකි මිසයිල 500ක් ලබාදීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ප්‍රංශය විසින් යුක්රේනයට ලබාදීමට යන ආයුධ සම්බන්ධයෙන් මෙතෙක් පැහැදිලි කිරීමක් සිදුකර නැහැ.