BREAKING NEWSEXCLUSIVEPOLITICS

විමල්, වාසු, ගම්මන්පිල සහ සිරිසේන ආණ්ඩු පක්ෂ රැස්වීම මඟහරියි..!

අද පැවැති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයන් වන වාසුදේව නානානයක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මහත්වරුන් සහභාගී වී නොමැති බව වාර්තා වනවා.

මීට අමතරව ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේන මහතාද අද ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට පැමිණ නැති බවද ආරංචි මාර්ග සදහන් කරනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button