ARTICLESBREAKING NEWSEXCLUSIVESOCIAL MEDIA PICKS

තවත් කොරෝනා මරණ 04ක්.. ඉන් දෙදෙනෙක්ට වයස 46 යි..

තවත් කොරෝනා ආසාදිත මරණ 04ක් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් වාර්ථා කරයි.

එම මරණද සමඟ මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්යාව 642 දක්වා ඉහළ යයි.

වාර්තා වන මරණ අතර 46 හැවිරිදි පුද්ගලයන් 02 දෙනෙක්ද වෙයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button