BREAKING NEWSEXCLUSIVEPOLITICSVIRAL NEWS

හිටපු ජනපති හදිසියේ ඇමරිකානු තානාපතිනිය හමුවෙයි.

හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ ඇමරිකානු තානාපතිනිය අතර හදිසි හමුවක් සිදුව ඇති බව වාර්තා වනවා.

මෙම හමුව පැයක පමණ කාලයක් පැවති බව මාධ්‍ය වාර්තා කරන අතර ඉන් පසුව, හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩය රැස් වූ බවද පැවසෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button