BREAKING NEWSEXCLUSIVEPOLITICS

හිටපු ජනපති ගෝඨාභය ලබන 24 වනදා ලංකාවට.!

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එළඹෙන 24 වනදා ශ්‍රී ලංකාවට පැමිණෙන බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා පවසනවා

අද කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ පිටව යන අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සදහන් කර සිටියා..

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button