BREAKING NEWSEXCLUSIVEPOLITICS

හිටපු අමාත්‍ය සරත් වීරසේකර දේශපාලන තීන්දුවක් ගැනීමට සූදානමින්..!

තමන් දේශපාලන තීන්දුවක් ගැනීමට සූදානම් බව හිටපු අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා සදහන් කොට තිබෙනවා.

ඊයේ පැවැත්වූ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඒ මහතා මේ බව දැනුම් දී තිබෙන බවටයි වාර්තා වන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button