BREAKING NEWSEXCLUSIVEPOLITICS

හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීරට කොරෝනා ආසාදනය වෙයි.

හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීරට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.ඊයේ සිදු කළ පීසීආර් පරීක්ෂණයකින් අනතුරුවයි ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවට හෙළිව තිබෙන්නේ.

මේවන විට මංගල සමරවීර මහතා රෝහල්ගතව වෛද්‍ය ප්‍රතිකාර ලබමින් පසුවනවා. තමාට වෛරසය ආසාදනය වීම හේතුවෙන් තමන් හමුවීමට පැමිණි අයට නිරෝධායනය වන ලෙසටයි ඔහු දැනුම්දී ඇති බව සදහන්වන අතර, ඔහු ෆයිසර් එන්නත් මාත්‍රා දෙකම ලබාතිබෙන බවත් වාර්තා වනවා.

මේවන විට හිටපු ඇමතිවරයාගේ නිවසේ කාර්ය මණ්ඩලය ද නිරෝධායනයට ලක්ව සිටිනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button