BREAKING NEWSEXCLUSIVEPOLITICS

වන විනාශයන් ගැන සමාජ මාධ්‍ය හරහා අසත්‍ය තොරතුරු පැතිරවූ පිරිසක් අත්අඩංගුවට

ලොව වෙනත් රටවල සිදුවන වන සංහාරයන් මෙරට සිදුවන බව හුවා දක්වමින් ව්‍යාජ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ පතුරුවා හැරි කණ්ඩායමක් අත්අඩංගුවට ගත් බව පරිසර අමාත්‍ය මහින්ද අමරවිර පවසනවා. එම ව්‍යාජ ඡායාරූප, මාධ්‍ය හමුවේ ගෙන හැර දක්වමින් අමාත්‍යවරයා සදහන් කළේ සංවිධානාත්මක පිරිසක් විසින් මෙය සිදු කර ඇති බවයි.

පරිසර විනාශ කිරීම්වලට සම්බන්ධ වූ පුද්ගලයින් 350කට අධික පිරිසකට එරෙහිව මේ වන විට රජය නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

පරිසරයට හානිකරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා විසින් ආරක්ෂක ලේකම් වරයාට උපදෙස් ලබාදී ඇති බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button