BREAKING NEWSEXCLUSIVE

විදෙස් සංචිත අර්බුදය අවසන්.. විදේශ සංචිතය ඩොලර් බිලියන 3.1 දක්වා ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුවට අයත් විදේශ සංචිත ප්‍රමාණය US ඩොලර් බිලියන 3.1 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඒ බව සදහන් කරමින් ට්විටර් පනිවිඩයක් නිකුත් කර ඇති අතර ,
මෙම ප්‍රමාණය මෙම වසර අවසානය දක්වාම පවත්වාගෙන යන බවයි එහි දැක්වෙන්නේ.

මෙරට නිල විදේශ සංචිත පසුගිය දිනවල මතුවූ ඩොලර් ගැටලුව ගේතුවෙන් සැලකිය යුතු ප්‍රමාණයක් පහළ වැටුණු අතර මහ බැංකු අධිපතිවරයා සඳහන් කලේ කෙසේ හෝඑම මට්ටම මෙම වසර අවසානය වනවිට ස්ථාවර මට්ටමකට ගෙනෙන බවය.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button