BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

කොරෝනා වෛරසය ජීව විද්‍යාත්මක අවියක් ලෙස නිපදවීමට වසර පහකට පෙර චීන විද්‍යාඥයන් සැලසුම් කළ බව හෙළිවේ

කොරෝනා වෛරසය ජීව අවියක් ලෙස යොදා ගැනීම සදහා මෙම වසංගතය ඇති වීමට වසර පහකට පමන පෙරචීන විද්‍යාඥයන් සහ සෞඛ්‍ය බලධාරීන් පිරිසක් විසින් සාකච්ඡා කර ඇති බව ඕස්ට්‍රේලියාවේ ඔස්ට්‍රියන්නැමති පුවත්පත විසින් කරුණු හෙළි කර තිබෙනවා.

එයට අනුව 2015 වසරේදී ඔවුන් පිළිබදව ලේඛනයක්ද සාදා ඇති අතර සාස් හෙවත් කොරෝනා වෛරස නව යුගයේ ජානමය අවිලෙස යොදාගත හැකි බවත්, එම වෛරසය කෘතිම ලෙස සකසා මිනිසුන් අතර රෝග කාරක වෛරසයක් ලෙසයොදාගත හැකි බවත්. එහි වැඩි දුරටත් සදහන්,

එලෙස කොරෝනා වෛරසය ජීව විද්‍යාත්මක අවියක් ලෙස යොදාගත හැකිබවට වන තොරතුරු ඇතුලත් ලේඛනයව්‍යාජ ලේඛනයක් නොවන බවද ඕස්ට්‍රේලියාවේ ක්‍රමෝපාය පිළිබද ප්‍රතිපත්ති ආයතනයේ අධ්‍යක්ෂක පීටර් ජෙනිස්විසින්ද සනාත කර තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button