BREAKING NEWSEXCLUSIVE

සහල් මාෆියාවට තිත තබමින් රජයෙන් මහා පරිමාණ සහල් මෝල් පහක්..

දිවයින පුරා ස්ථාන 5ක මහා පරිමාන රාජ්‍ය සහල් මෝල් ඉදිකෙරෙන බව පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා කියා සිටියා.

භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ පැවති උත්සවයකට සහභාගී වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

පුද්ගලික මෝල් හිමියන්ගේ සහල් මාෆියාව ට තිත තැබීම මෙහි අරමුණ වන අතර ගොවීන්ගෙන් වී මිලට ගෙන පාරිභෝගිකයාට දැරිය හැකි මිලට ලබා දෙන බව ඇමැතිවරයා කියා සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button