BREAKING NEWSEXCLUSIVE

කොරෝනා වෛරසයට ගොඳුරු වූ පළමු ශ්‍රී ලාංකිකයා වාර්තා වේ (Breaking News)

කොරෝනා වෛරසය ආසාදිත පළමු ශ්‍රී ලාංකිකයා පිළිබඳව වාර්තා වේ. ඒ මේ දිනවල සීග්‍රයෙන් කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙමින් තිබෙනා ඉතාලියෙනි.

ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මේ බව තහවුරු කර සිටිනවා.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු lankamag.com  ඔස්සෙේ බලාපොරොත්තු වන්න.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button