BREAKING NEWSEXCLUSIVE
කොරෝනා වෛරසයට ගොඳුරු වූ පළමු ශ්‍රී ලාංකිකයා වාර්තා වේ (Breaking News)

කොරෝනා වෛරසය ආසාදිත පළමු ශ්‍රී ලාංකිකයා පිළිබඳව වාර්තා වේ. ඒ මේ දිනවල සීග්‍රයෙන් කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙමින් තිබෙනා ඉතාලියෙනි.
ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මේ බව තහවුරු කර සිටිනවා.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු lankamag.com ඔස්සෙේ බලාපොරොත්තු වන්න.