BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

විපක්ෂ නායකවරයාට සහ ආර්‍යාවට කොරෝනා වෛරසය ආසාදනය වෙයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ ආර්යා ජලනි ප්‍රේමදාස මහත්මියට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මීට සුළු මොහොතකට පෙර නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කලා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button